admin

By

slug 2019 after 18 games
2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පළමු ස්ථානයේ රැඳී සිටියි. අඛණ්ඩව 2015, 2016, 2017 වසරවල ශූරයන් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර තරඟාවලියේද ශූරයන් වනු දැකීම අපගේ පැතුමයි. ජපුර කණ්ඩායම්වලට සුබ පැතුම්. ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය : http://slug2019.ruh.ac.lk https://www.sports.moraspirit.com/years/2019/university/10
Read More
Staff members in the permanent service in University of Sri Jayewardenepura in the year 2018 can now apply for Research Awards 2018. Deadline for the submission is 09th August 2019. Award Categories are as follows An abstract published in local/foreign conference proceedings or symposium A full paper published in local/foreign conference proceedings A full paper published...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2018 ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පර්යේෂණ සම්මාන 2018 සඳහා 2019 අගෝස්තු 09 වනදාට පෙර අයදුම් කල හැකිය. මේ සඳහා අයදුම් කිරීම සඳහා විශ්විද්‍යාලයේ වෙබ් කණ්ඩායම විසින් සංවර්ධිත වෙබ් යෙදුමට පිවිසෙන්න http://research.sjp.ac.lk/award2019/ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : https://www.sjp.ac.lk/news/apply-now-research-awards-2018/
Read More
Yasodhara Film
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍ය ප්‍රවීණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘බිම්බා දේවී නොහොත් යශෝධරා’ 2018 වසරේ වැඩිම දළ ආදායම සහිත චිත්‍රපටය බවට දෙරණ-ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් 2019 සම්මාන උළලේදී පත්වේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: අද දෙරණ පුවත්
Read More
Yasodhara Film
“Bimba Devi Alias Yashodhara” Directed by Alumni of University of Sri Jayewardenepura, Emeritus Prof. Sunil Ariyaratne was awarded the Highest Grossing Film of the Year 2018 in Sri Lanka at the Seventh Derana Lux Film Awards 2019 The Awards ceremony was held at the Nelum Pokuna Theatre on the 28th of June 2019. An array...
Read More
innovate sri lanka - innovation and invention exhibition at BMICH - Live FB Stream
Live stream of Innovate Sri Lanka and Vedasa Medical Exhibition. This live telecast is brought to you by Faculty of Technology, University of Sri Jayewardenepura with the help of Japura Media. Day 2 – 3 April 2019 Day 1 –  2 April 2019
Read More
University of Sri Jayewardenepura gains third place in 'Uni Rank's' top ten universities in Sri Lanka for the year 2019.
  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2019 වසර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල දහය අතරින් තෙවන ස්ථානයට පත්වේ. යුනිරෑන්ක් යනු ලොව වටා විශ්ව විද්‍යාල විශේෂාංග සමාලෝචනය වන ප්‍රධාන ජාත්‍යන්තර අධ්‍යාපන නාමාවලියක් වන අතර එහි ප්‍රතිඵල සඳහා පදනම්ව ඇත්තේ ලොව පුරා රටවල් 200ක නිල වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාල 13600කට අධික සංඛ්‍යාවකි. ගෝලීය විශ්වවිද්‍යාල දර්ශකය  https://www.4icu.org/lk/ https://www.4icu.org/about/
Read More
University of Sri Jayewardenepura gains third place in 'Uni Rank's' top ten universities in Sri Lanka for the year 2019.
  University of Sri Jayewardenepura gains third place in ‘Uni Rank’s’ top ten universities in Sri Lanka for the year 2019. UniRank is a leading international higher education directory that features and reviews Universities around the globe. Its results are based on over 13600 officially recognised universities over 200 countries. In UniRank’s ranking system, Universities...
Read More
8.9bn investment on University of Sri Jayewardenepura, Engineering Faculty
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර ගිවිසුමක් 2019 පෙබරවාරි මස 13 වන දින අත්සන් තැබූ අතර මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සංකල්පයක් සඵල වීමක්වේ. ආසියානු සංවර්ධන බැංකුව විසින් පූර්ණ වශයෙන් අරමුදල් සපයන ලද මෙම පීඨයේ කටයුතු අදියර...
Read More
1 16 17 18 19 20 187