The Centre for IT Services manages the Campus-wide IT Infrastructure, Internet & Email facilities, Server Administration and maintains e-Services & Applications while providing IT Technical Support and Solutions for university students and staff. Apart from these, CITS develops and maintains the university website and is also fortified with a fully equipped media team.
The core services provided by the Centre for IT Services are as follows.
තොරතුරු තාක්ෂණ සේවා මධ්‍යස්ථානය විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලයේ ව්‍යුහය සම්බන්ධ අධීක්ෂණය සහ නඩත්තු කිරීම, අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් පහසුකම් සැපයීම ඇතුළු සියලුම තාක්ෂණික සේවාවන් සපයන ප්‍රධාන මධ්‍යස්ථානයයි. එමෙන්ම තොරතුරු තාක්ෂණ සේවා මධ්‍යස්ථානය මඟින් විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය ද පවත්වාගෙන යනු ලබන අතර පරිපූර්ණ මාධ්‍ය ඒකකයකින් ද සමන්විතය.
තොරතුරු තාක්ෂණ සේවා මධ්‍යස්ථානයෙන් ලබා දෙන ප්‍රධාන සේවාවන්…